Comments and replies to Muslims in Sinhala

ආසියාව රකින්න සෝවියට් පාලනයේ රටවල් එක්වෙයි

Suresh Wanayalae:
තලෙයිබාන් අන්තවාදීන් පාලනය අල්ලගත්තට පස්සේ ඇෆ්ගනිස්ථානයේ නිතර බෝම්භ පිපිරීම් වලින් විවිධ අදහස් දරන මිනිසුන්ව මරණවා. විශාල පිරිසක්ව  ප්‍රසිද්ධියේ එල්ලලා මැරුව බව ජනමාද්‍ය වාර්තා කරා. දරුණු මිනීමැරීම් කරල මිනිස්සුන්ව බය කරල බහුතරය සුන්නි මුස්ලිම් කරගන්නත් උත්සහ කරන බව පේනවා. ගුවන් තොටුපලේ හිටිය මිනිස්සු 170ක් මැරෙන්නත් බෝම්බ ගැහුව. ඊට පස්සෙත් මාසෙකට බෝම්භ කිහිපයක් පිපිරුණා. ෂියා ඉස්ලාම් ආගමේ පල්ලි දුර්වල කරන්නත් බෝම්බයක් ගැහුවා. විවිධ අයට ඕන විදියට ඒවගේ ගොඩක් බෝම්බ පිපිරීම් කරත් ඒ දේවල් කරන්නෙ දැඩි අන්තවාදී ත්‍රස්තයන් විතරක් බව පෙන්න උත්සහ කරන බව පෙන්වන්න උත්සහ කරන බවක් පේන්නේ කොහේ ඉස්ලාම් අන්තවාදියෙක් බෝම්බ පිපිරෙව්වත් ඒකෙ වැරැද්ද බාරගන්න IS වගේ අන්තවාදී කල්ලි වෙනම සුදානමෙන් ඉන්න නිසයි. ඒකෙන් පේන්නේ ඉස්ලාම් ආගමේ අනිත් අය අන්තවාදීන් නෙමෙයි කියල පෙන්වන්න උත්සහ කරනව කියලයි මටනම් හිතෙන්නෙ. ඉස්ලාම් ආගම අතහරින අය මට වඩා හොඳට අන්තවාදීන් ගැන දන්නවා. ඒ අයට තමයි ඇත්ත හෙළි කරන්න පහසු කරන්න ඕනෙ. මිනීමරු අන්තවාදීන්ට වඩා සමාජයට පිළිලයක් වෙලා තියෙන්නෙ ඒ අන්තවාදය හෝදන්න ලස්සනට බොරු කියන අන්තවාදීන් කියලයි මට හිතෙන්නෙ. එක තැනක බහු දේවවාදීන් එක්ක සටන් කරන්න කියල. තවත් තැනක මිනී මරන්න එපා කියල. තවත් තැනක ඉස්ලාම් ආගම අතහරින අයව මරන්න කියල කිව්වම. විවිධ අයට විවිධ විදියට ඒ ඉගැන්වීම් පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සුන්ව රවට්ටන්නයි, මිනිස්සුන්ව මරන්නයි තමන්ට ඕන විදියට අර්ථකථනය කරගෙන අන්තිමට අන්තවාදීන්ටම උදව් කරන කපටි රැලට රැවටෙන්න හොඳ නැහැ. වැරැද්ද තියෙන්නෙ මුස්ලිම් මිනිස්සුන්ගේ නෙමෙයි. ම්නිස්සු ඔක්කොම එක වගේ තමයි. ඒත් අපි බනින්න ඕන ඒ කාලකන්ණින්ව හදන අන්තවාදී ඉගැන්වීම් වලටයි. ඉස්ලාම් ආගමේ සමහර ඉගැන්වීම් වලින් වැඩිය ඔලුව නරක් වෙලා නැති හොඳ මිනිස්සු ගොඩක් ඉන්නවා. ඒත් ඒ අයගෙත් ඔලුව කොයි වෙලාවේ නරක වෙයිද කියල හිතාගන්න අමාරුයි. එකයි තියන ප්‍රශ්නය. හැබැයි ප්‍රසිද්ධියේ මුස්ලිම් අන්තවාදීන්ට බැනල ඒ අයට ප්‍රශ්න ඇති කරල අනිත් මුස්ලිම් මිනිස්සු වෙන ඉස්ලාම් ආගමක් අදහන නිසා ඒ ඉස්ලාම් ආගමට බනින්නේ නැතුව හිටියොත් මේ ප්‍රශ්නය විසඳන්න අමාරුයි. අන්තවාදී ඉස්ලාම් කියන්නෙත් ඉස්ලාම් ආගමේම කොටසක් තමයි. ඉස්ලාම් ආගම තුල ඉස්ලාම් අන්තවාදයකුත් තියන බවයි හැමෝටම ප්‍රසිද්ධියි උගන්වන්න ඕනෙ. සමහර අයට තේරුම් කරන්න අන්තවාදීන් ලංකාවේ බෝම්බ පුපුරනකම්ම ඉන්න සිද්ධවුණා. ඒ වගේ සමහර අය තමන්ටම දෙයක් සිද්ධවෙනකන්ම ඇත්ත ප්‍රසිද්ධියේ කතා කරන්නෙ නැතුව සහජීවනය කියාගෙන මුස්ලිම් අයගේ හිත රිද්දන්න අකමැති නිසා අන්තවාදීන්ගේ ආගම් වල අඩුපාඩු ගැන කතා කරන්න වැඩිය කැමති නැහැ. සමහර අය ඒ අන්තවාදී ඉගැන්වීම් ගැන දන්නෙත් නැහැ. ඒ නිසා තමයි, අන්තවාදීන් තමන් වැරදි නැතුව ඇති කියල හිතාගෙන මෝඩයෝ/පිස්සෝ වගේ දඟලන්නෙ. ඒත් ඒකටත් සීමාවක් තියෙන්න ඕන. සමහර මවුම්වදීන්ගේ මෝඩකම්වල සීමාවක් නැහැ. සහජීවනය ආරක්ෂා කරගන්න තමන්ගේ ජිවිතෙන් 100%ක්ම ඒ වගේ අන්තවාදී ඉගැන්වීම් ගැන ඇත්ත කතා නොකර හිටියත් කමක් නැහැ. ඒත් ඒ අය අන්තවාදය ගැන ඇත්ත කතා කරන මිනිස්සුන්ටවත් ඒක කරන්න ඉඩ දෙන්නෙත් නැත්නම් ඒක ඒ අයගේ ලොකු ගොන්කමක්. හැබැයි ජාතිවාදී ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමනම් හොඳ නැහැ. ආණ්ඩුවෙන් හරිනම් මැදිහත් වෙලා හැම ආගමකම තියන අඩුපාඩු ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න ඉඩදෙන්න ඕන. අන්තවාදීන් බිහිවෙන්න ඉඩ තියන පාසල් තියන නිසා සමහර ආගම් වල තියන අඩුපාඩු ගැන පාසල් වල ඉගැන්නුවත් කමක් නැහැ කියලයි මං නම් හිතන්නේ. මිනිස්සු අපි කියන දේ පිළිගත්තත් නැතත් මිනිස්සුන්ව දැනුවත් කිරීමයි වැදගත්. සහජීවනය නිසා ඉස්ලාම් අන්තවාදය ගැන දැනුවත් නොකර අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් වලින් අන්තවාදීන් බිහිවෙන්න ඉඩ දීල බෝම්බ පිපිරුනාට පස්සෙ අන්තවාදීන් ගැන දැනගෙන හිටියේ නැහැ කියල කියන එකයි, ඉස්ලාම් අන්තවාදය ඉස්ලාම් ආගමේ නැහැ කියල කියන එකයි, බෝම්බ වලින් මැරුණ මිනිස්සුන්ටත් කරන අසාධාරණයක්. හරියට ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතුව මරුන වගෙයි. මිනිස්සුන්ව මෝඩයෝ කරලා (උදා: කාන්තාවන්ට අධ්‍යාපනය නොදීම) හෝ රවට්ටලා ආගම වර්ධනය කරගන්න උත්සහ කිරීමයි (උදා: කුරාණයේ තියන අන්තවාදී නීති යුද්ධයකදී පමණක් වලංගු බවට අර්ථකථනය කරල සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ව රවට්ටන ගමන් ඒ ඉගැන්වීම් ඒ විදියටම හැම අවස්ථාවකදීම භාවිතා කරන්නත් දාමරිකයන්ට උපදෙස් දීල අන්තවාදීන් බිහිකිරීම), ආගම අතහරින්නවත් නිදහසක් නොදී අන්තවාදී මැරයන්ව හදන්න අති විශාල වශයෙන් සමහර අය සල්ලි වියදම් කරන නිසයි ගොඩක් රටවල් වලට ප්‍රශ්න ඇතිවෙන්නේ.

----------------------------------------------------------------------------

Suresh Wanayalae (udIWfIqvGH8):

මොහොමඩ්ටත් කලින් පකිස්ථානයේ තිබුන තක්ෂිලා විශ්ව විද්‍යාලය ක්‍රි.පූ. 1000ක් විතර පරණයි. ඒ වගේ ලොකු දැනුමක් ආසියාවේ තිබුන. ඒ දැනුමෙන් ටිකක් ආරබියට ගිහින් තිබුනත් ඒකෙ පුදුම වෙන්න දෙයක් නැහැ.
පරමාණුවට වඩා කුඩා දේවල් තියෙන්න පුළුවන් කියන එකත් මොහොමඩ්ට කලින් බටහිර විද්වතුන් කියල තිබුනා. සමහර අය පරමාණුව අවසාන අංශුව කියල කිව්වත් ඒක එහෙම නෙමෙයි කියන එක බුදු දහම දන්නා කෙනෙකුටත් හිතාගන්න පුළුවන්. මොහොමඩ් හිටිය කාලේ ගොඩක් විද්‍යාවන් ආගම් දියුණු වෙලයි තිබුණේ. ඒ තමයි, ඝණ, ද්‍රව, වායු සහ තාපය කියල කියන්නේ. ඒක බුදුන් වහන්සේත් කියල තියනවා. බුදු දහමේ තියනවා ප්‍රධාන රූපමය (ද්‍රව්‍යමය) හැසිරීම් 4ක් සහ ඒවා වලින් හැදුනු උප පරමාණුක අංශු 24ක් ගැන විස්තරයක්. ඒ විස්තරය ගණිතමය න්‍යායන් වලින් පෙන්වන්නත් පුළුවන්. ශුද්ධාශ්ඨක කියල බෙදා වෙන් කල නොහැකි අටක් ගැනත් බුදු දහමේ සඳහන් වෙනවා (ප්‍රධාන රුප 4ත් ඇතුලත්ව). පරමාණු වලත් UP Quark, Down Quark, Electron, Electron Neutrino ලෙස ද්‍රව්‍මය අංශු හතරක් සහ Gluon, Photon, Z boson, W boson බල අංශු හතරක් තියනවා. ඉස්ලාම් ආගමේ අඩුපාඩු පෙන්නේ නැත්තේ නවීන විද්‍යාව හරියට දන්නේ නැතුව ඉස්ලාම් ආගමේ බොරු අර්ථකතන වලට රැවටෙන අයටයි. ඉස්ලාම් ආගමේ අන්තවාදී දේවල් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. 

Zedan Kuraish: 
@Suresh Wanayalae, තැටි එකිනෙක ගැටීම තුලින් කඳු හට ගන්නා අවස්ථාවට අපගේ අවධානය යොමු කරමු. මෙහිදී කඳු ඇති කිරීමට තුඩු දුන් තැටි සියුම් ලෙස චලනය වීමේදී ඊට අනුව කඳුද සියුම් ලෙස චලනය වනවා. ඒකියන්නේ කඳු එක තැන ස්ථාවරව පිහිටා තිබෙන බව අපගේ ඇසට පෙනුනත් විද්‍යාත්මකව බැලීමේදී කඳු එක ස්ථානයක ස්ථාවර පිහිටා තිබෙනවා කියල පැවසීම නිවැරදි නැහැ. මීට අමතරව තැටි වල තිරස් චලන ගැන සැලකීමේදී කඳු සහිත සම්පූර්ණ තැටියම චලනය වනවා. ඒ අනුවත් කඳු එක ස්ථානයක ස්ථාවරව තිබෙනවා යැයි පැවසීම නිවැරදි නැහැ.
මෙම පෘෂ්ටික තැටි වල චලන පිළිබඳ සිද්ධාන්තය පළමුව ඉදිරිපත් කලේ ,වරස 1912 දි, ඇල්ෆ්‍රඩ් වෙගෙනර් (Alfred Wegener) නම් කාලගුණ විද්‍යාඥයා විසිනුයි [4]. නමුත් විද්‍යාත්මක දියුණුවක් නොමැති කාලයක මෙම විද්‍යාත්මක කරුණ අල් කුරානයේ සඳහන් වෙලා තිබෙනවා.
තවද ඔබ දකිනා කඳු නොසෙල්වී සිටිතැයි සිතන්නෙහිය. නමුත් එය වළාකුළු මෙන් චලනය වේ. මෙය සියළු දෑ විශිෂ්ඨ ලෙස පිළියෙල කරණ දෙවියන්ගේ කලානුභාවයයි. ඔහු ඔබ කරණා දේ ගැන යහමින් දන්නේය [අල් කුරානය සූරා අන්නම්ල්(27): 88]

Suresh Wanayalae:
 @Zedan Kuraish , කඳු නාය යෑම (කඩාගෙන වැටීම) ගැන වෙන්නත් පුළුවන් ඒ වාක්‍යයෙන් කියන්නේ. පොළවේ තැටි ගමන් කිරීමක් ගැන ඒ වාක්‍යයෙන් කියනවා කියල බොරුවට අර්ථකථනය කරන්න හදන්න එපා. පොළව ස්ථාවරව පවතින දෙයක් බවයි කුරුරානයේ සහ බයිබලයේ සඳහන් වෙන්නේ. විශ්වාසවන්තයන්ට කඳු ගමන් කරවන්න පුළුවන් කියල කතාවක් බයිබලයෙත් තියනවා. මොහොමඩ්ට හිතුනද දන්නෙ නැහැ සුළඟට කඳු සෙලවෙනවා කියල. ඒක නිසා ඒ වාක්‍යය බලු බැල්මට වගේම විද්‍යාත්මකවත් වැරදියි. මං හිතන්නෙ සමහර කතන්දර වෙනස් ටිකක් වෙනස් කරලා ඒ කඳු ගැන කතා කරන්න හැදුව වෙන්නත් පුළුවන්. (උදා: බුදු දහමට අනුව සාරිපුත්ත මහා රහතන් වහන්සේ කඳු දෙබෑකරල තමන්ගේ ශරීරය මයිත්‍රී බුදුන් පහල වනතෙක් තැම්පත් කල බව) හින්දු ආගමේ තියන කතා (උදා: ) ඔයවගේ කඳු ගැන කතා වෙනවා. ඒ වගේ කතා ලොකු දේවල් නෙමෙයි. ඔය වගේ ගැලපෙන්නේ නැති දේවල් කියල මිනිස්සුන්ව රවට්ටන්න හදන්නේ නැතුව ඉස්ලාම් ආගමේ තියන විද්‍යාත්මකව නොගැලපෙන තැන ගොඩ ගැනත් හොඳට හොයල බලන්න.
කඳු ඉවත් කරාම පොළව තනි සමතලා බිමක් බටට පත්වනවා කියලත් (Quran 79:30) කුරානයේ සඳහන් වෙනවා. ඒකෙන් තේරෙන්නේ පොළව තැටියක් කියලයි. හිබ්රු බයිබලයේ තියන දේවල් කොපි කරලා පොලව තැටියක් කියල කියන්න උත්සහකරපු තැන තව ගොඩක් තියනවා. (Quran 18:86)[Quran 36: 38][Sahih Bukhari Volume 4, Book 54, Number 421])(27:61)[Qur'an 2:22]

Zedan Kuraish:
 @Suresh Wanayalae  යකඩ පිලිබදව හෙලිදරව්ව 
අල් කුරානයේ  තාරකා භෞතික විද්‍යාව සම්බන්ද කරුණු රාශියක් ඇතුලත් වේ. පෘථිවියට යකඩ ලෝහය ලැබුණු අකාරයත් ඉන් එකකි. කුරානයේ සඳහන් වන ආකාරයට අපගේ සෞරග්‍රහ මණ්ඩලයට යකඩ ලෝහය ලැබී ඇත්තේ අපගේ සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ඇති තරුවක් පිපිරී යාම නිසා විය යුතුය. මෙම වගන්තිය අනුව එය අනුමාන කල හැකිය. “තවද, අපි යකඩයද පහළ කෙළෙමු. එහි ඉමහත් බලයක්ද මිනිසුන්ට නොයෙක් ප්‍රයෝජනද ඇත්තේය” (Q 57:25). මෙම වැකිය තුල යකඩ ලෝහය "මැව්වෙමු" යැයි සඳහන් කිරීම වෙනුවට "පහළ කෙළෙමු" යැයි විශේෂයෙන් සඳහන් කිරීම නිසා අපට එම නිගමනය වෙත පැමිණිය හැකිය. එහි විශේෂත්වයක් නොතිබුනේ නම් අනෙක් දේවල් මෙන් "අපි මව්වෙමු" යැයි සඳහන් කිරීමට තිබුනේය. 

Suresh Wanayalae:
 @Zedan Kuraish , යකඩය ප්‍රයෝජනවත් දෙයක් කියල මොහොමඩ් කියන්න කලින් මිනිස්සු දැනගෙන හිටිය. හැබැයි මොහොමඩ්ට යුද්ධ කරන්න කඩු හදාගන්න නම් ඒවා ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. යකඩය විතරක් පහල කරපු බව නෙමෙයි කුරානයේ සඳහන් වෙන්නෙ, පොලවේ හැදුන දේවලුත් දෙවියන් විසින් පහල කරපු බව කුරානයේ සඳහන් වෙනවා. එතකොට ඒවත් උල්කාපතයකින් ආව කියල හෝ අහසින් වැටුන කියල කිවනම් තමයි වැඩිය හොඳ. මේ ලෝකයත් තරු පිපිරිලා හැදිච්ච එකක් තමයි. දෙවියන් මවපු එකක් නෙමෙයි. උල්කාපාත ගොඩක් වැටිලා ලෝක විනෂත් වෙනවා. ඩයිනෝසරයන්ව සමූල ඝාතනය කරපු එක ගැනත් දෙවියන්ට ස්තුති කරන්න. ගොඩක් ලෝහ විතරක් නෙමෙයි සාගරයේ තියන ජලයත් අහසින් තමයි වැටිලා තියෙන්නේ. අඟහරු ග්‍රහ ලෝකයේත් වතුල තිබිල තියන බව සොයාගෙන තියනවා. තාම විශ්වයේ පෙනෙන පලාතක බුද්ධිමත් ජීවින් සොයාගන්න බැරි උනා. දෙවියන්ට ඕන විදියට ලෝක මැවුවනම් ඕනෑතරම් මිනිස්සු මේ විශ්වයේ තියන ගොඩක් තරු වටේ තියන ග්‍රහ ලෝක වල ඉන්න ඉඩ තිබුන. දෙවියන් වහන්සේ හෝ අල්ලා කියල කියන්නේ විද්‍යාත්මකව බැලුවමනම් කොහොත්ම ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මේ ලෝකයේ උගත් මෝඩයොත් ඒ දේව සංකල්පයට රැවටෙන එකෙන් මටනම් තේරෙන්නේ නොදැනුවත්කම හින්ද මිනිස්සු කොච්චර මෝඩ විදියට හිතන්න පුලුවන්ද කියන එක විතරයි.

Zedan Kuraish:
 @Suresh Wanayalae  ඔතන පැහදිලිව සදහන් කරල තියෙන්නේ කදුවල චලනය ගැන ,බොරු නම් අදාල කුරාන් වැකිය පරීක්ශා කර බලන්න...කදු දෙබෑකරගෙන යෑමක් මෙතන කියවලා නැහ...ඒක මේ කුරාන් වැකියක් එක්ක සම්බන්ද කරල නායයෑමක් වගේ කියල කියනවා නම් සැබවින්ම බොරු අර්තකතන ඉදිරිපත් කරන්නේ ඔබය්

Suresh Wanayalae:
 @Zedan Kuraish , මං ඒක කඳු සෙලවීම කියන එකට ගළපන්න හැදුවේ නැහැ. මං කිව්වේ කඳු ගැන විවිධ ආගම් වල හිතාගන්න අමාරු දේවල් සඳහන් වෙනව කියලයි. මොහොමඩ් කියපු කතාවත් හිතාගන්න බැහැ වගේම පොළවේ තැටි වල ගමන ගැන හෝ ඒ තැටි තෙරපීම නිසා කඳු විශාල වීමක් සිදුවන එකට ගැලපෙන්නේ නැහැ. කුරානයේ තියෙන්නේ වලාකුළු වගේ කඳුත් හෙලවනවා කියලයි. සමහරවිට අරාබියේ වැලිකඳු නම් එකපාරටම ඇතුළට ගිලෙන ගමන් සෙලවන්න ඉඩ තියන නිසා එහෙම කිව්ව වෙන්නත් පුළුවන්.
-----------------------------------------------------------------------------------

Quran 2:191 'Kill them wherever you find them....That is the reward of the unbelievers....' Interpretation: Flowers are beautiful. We love flowers.

3:57 PM · Nov 1, 2020Twitter Web App

Taslima Nasrin Exclusive: Islam Is Not A Religion Of Peace

බෙදුම්වාදී දෙමළ පක්ෂවල ක්‍රියා හෙළාදකිනවා -සරත් වීරසේකර

FS MR:
අප්පොච්චිව ඕනේකරවන වැඩමාලාව යලි ඇරබෙයි....

Suresh Wanayalaege:
නිවැරදි බුදු දහම තියන ත්‍රිපිටකය සිංහල අකුරු වලින් ලංකාවේදී ලියවුනු නිසා මැවුම්වාදයට අභියෝගයක් වෙලා තියන ශ්‍රී ලංකාව සහ බෞද්ධ ඉගැන්වීම් යටපත් කරන්න අන්තවාදී මැවුම්වාදී බලවේග ටිකක් ක්‍රියාත්මකවෙන බවක්නම් හිතන්න පුළුවන්. වැරදි කරන මැවුම්වාදියෝටික එකතුවෙලා ඒ අය කරන වැරදි වලටත් බෞද්ධයන්ටම බනින එක තමයි වැඩිපුර පෙන්න තියෙන්නෙ. මැවුම්වාදී කපටි නරි රැලක් ලංකාවේ ඇතුලේ ප්‍රශ්න ඇති කරල ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කරන්න හදපු බවක්නම් පේන්න තියනවා.

FS MR:
 @Suresh Wanayalaege  ane palayan rajapakkunge mahaloku sinhala baudhdha kama....un kamba horun kiyala kiwwanam ubala wage wahallu kohomath piliganne ne....
Eth janathaawa mechchara kanna bonna nethuwa innakota kohehari sahal mallak dhuppathaata dhan dheepu  news ekak lebunaadha???appochchige bawdha dharsanaya ethaninma penawa......

Man kawadhaawath baudha aagamata agawrawa karanne netha......ubala apita madagahanna tharamatawath ape dhahamata madagahana tharamatawath api baudhaagamata madagahanne ne........
Baudhha aagama wishwaasa nokaraata maage aagamata pasuwa man hadhawathinma wediyen aadhare karanne budhdhaagamath budhuhaamuduruwantath.......
Api wirudhdhawenne mahaloku sinhalakama kiyawala jaathiwaadhaya wapurala pitipasse gihin muslim,tamil ratawalwalata gihin buriyaani kana ganagediyontai dhesapaaluwontath witharai......

👉👉anthimata eka dheyak kiwayuthui....islam kiyanne crore 200k pilipadhina dharmayak.......e hemoma modayo nowe.....ubala baagen baageta igenagena,warthamaana islam rajayawalwala dhesapaaluwange kiriyaawawal balala apita madagehuwata apita dhannawa.....islam dharmayathula thibena ethulaanthayan saha mahimaya......eka mathaka thiyaaganin

Suresh Wanayalaege:
​ @FS MR , ක්‍රිස්තියානි ආගමේ ඉඳල දේශපාලනය කරන්න බුදු දහම වැළඳගත්ත JR ජයවර්ධන වගේ අය නිසා ඇතිවෙච්ච ප්‍රශ්න වලට බෞද්ධයෝ වගකියන්න ඕන නැහැ. වීවෘත ආර්ථිකය ගෙනල්ල දේශීය නිෂ්පාදන අඩපන කරලා දේශීය (local) නිෂ්පාදන හෑල්ලු කරෙත් ඒ බලවේග වලිනුයි. JR ජයවර්ධනව බලයට ගෙනාවේ අබෞද්ධ ලක්ෂණ තියන ආගම් සහ ජාතීන්ගේ පාලනයට යටත් වෙලා තිබුන UNP ආණ්ඩුවයි. රටේ ප්‍රශ්න ගොඩක් වැඩි කරේ UNP ආණ්ඩු තියන කාල වලදියි. කොටින්ට ආයුධ දුන්නෙත් ඒ ආණ්ඩුවෙන්. JVP එකට ආයුද පුහුණුවකුත් JR ගෙ පුතා රවී ජයවර්ධන දුන්න නිසා එයාට නඩුත් දාල තියනවා. රවී ජයවර්ධන හමුදාවේ සහ පොලිසියේ ඉහල කතෝලික නිලදාරීන් එක්ක එකතු වෙලා හමුදා කුමන්ත්‍රණයකින් සිරිමාවෝ හිටිය ආණ්ඩුව පෙරලන්න කුමන්ත්‍රණයකුත් කරල තියනවා. ජුදා, කතෝලික, ඉස්ලාම් කියල කියන්නෙ එකවගේ ලක්ෂණ තියන එකට බැඳිච්ච ආගම්. සමහරු උඩින් තොත්ත බබා වෙන්න හැදුවට යටින් ගහන ගේම් ගැන ගොඩක් අය දන්නවා. ඉස්ලාම් අන්තවාදීන්නම් උඩිනුයි යටිනුයි දෙකෙන්ම ගේම් ගහනවා. අන්‍යා ආගමිකයන්ගෙන් බදු ගන්න හෝ ඔවුන් එක්ක සටන් කරන්න උගන්වපු ඉගැන්වීම් වහන්න ඔවුන් බොරු අර්ථකතන හදල අද කාලේ කාර්ය බහුල වෙලා ඉන්න මිනිස්සුන්ව රවට්ටනවා. ගොඩක් මැවුම්පොවාදීන් පොඩි ළමයින්ට පරිණාමය ගැන කියන්නෙත් නැතුව මිනිස්සුන්ව දෙවියො හැදුව කියල බොරු උගන්වනවා. හරි දේ උගන්වන අයටත් මැවුම්වාදීන්ගේ මෝඩ කම නිසා ඒ අය අපහාස කරනවා. මං කතෝලික ආගමෙන් බුදු දහමට ආපු කෙනෙක්. සෞක්‍ය සහ ආරක්ෂක අංශ වල වගේ අත්‍යවශ්‍ය සේවා කරපු රජයේ සේවකයෝ විතරයි කොරෝනා කාලයේ වැඩ කරේ. ජෝසප් ස්ටාර්ලින් නිසා ඒ වැඩ වර්ජනය සාධාරන විදියට නතරවුණේ නැහැ. කොරෝනා තියෙද්දිත් රු.10000ක් පඩි වැඩි කරනකන්ම දේශපාලන අවශ්‍යතා නිසා ගුරු ගෞරවය නැති වෙන තත්වයටම පත් කරලා මිනිස්සු ගුරුවරුන්ට බනින තත්වයටම ආව. ඒක නවතින්න්නේ නැති බව තේරුණාම සල්ලි අච්චු ගහන්න සිද්ධවෙනවා. විපක්ෂ දෙශාපාලකයොත් සේවක සංගම් වල නායයෝ මිලදී අරගෙන ඒවාට පොර දාන බවක් තමයි මටනම් පෙනුනේ. එකපාරම ආර්ථිකේ හරියන්නෙ නැහැ.

-----------------------------------------------

මේජර් අජිත් ප්‍රසන්න සියල්ල හෙළි කරයි - ලංකාවට වෙච්ච දේ ගැන අමු අමුවේ අනාවරණය කරයි

-----------------------------------------------

සතුට සහ සැනසුම වෙනුවෙන් මිනිසා බොහෝ දේවල් කරන්නේය. ඇතැම් අය අධික ලෙස වස්තුව සේවිමෙන්ද, තවත් සමහරු මතට පුරුදු වීමෙන්ද සතුට සොයති. තවත් සමහරු ගණිකාවන් ඇසුරු කිරීමෙන් සතුට සොයති. එහෙත් මෙම කිසිම මාර්ගයකින් සැබෑ සතුට සොයා ගත හැකි වන්නේ නැත. මේ හේතුවෙන් ඇතැම් අය සිය දිවි හානි කර ගන්නේය. එසේ තිබියදී අල් කුරානය පවසන්නේ අල්ලාහ්ව විශ්වාස කොට ඔහුව මෙනෙහි කිරීමෙන් සිත් සැනසුම ලබන බවයි. පහත දැක්වෙන කුර්ආන් වැකිය මගින් එය දැක ගත හැකිය.
"(ඔවුන්) කවරහු ද යත් විශ්වාස කර තම හදවත් අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වූවන්ය. දැන ගනිවු. හදවත් සැනසුමට පත් වනුයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමෙනි." (කුරානය 13:28).
මුස්ලිම්වරයෙකුට ලෞකික ජීවිතයේදී කිසිම දෙයක් නොලැබුනත් මරණයෙන් පසු යම් දවසක සදාකාලික ස්වර්ගය ලැබෙන බව ස්ථිර නිසා සතුටක් ලැබිය හැකිය.
Suresh Ran Rahas
කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්ය් වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්රිතස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. quran/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්යායෙන් ගෙවිය යුතු බද්ද)කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. quran/9/39
කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්යාවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. quran/9/73
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්රගකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.quran/9/111
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. quran/9/123
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. quran/22/9
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. quran/47/4
ඉස්ලාම් ආගමේ අඩුපාඩු පෙන්නේ නැත්තේ විද්යාව හරියට දන්නේ නැතුව ඉස්ලාම් ආගමේ බොරු අර්ථකතන වලට රැවටෙන අයටයි. ඉස්ලාම් ආගමේ අන්තවාදී දේවල් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. මැදපෙරදිග මුස්ලිම් රටවල්වලනම් ආගමික නිදහස ගොඩක් අඩුයි. ඒවගේ මිනිස්සුන්ගේ නිදහස අහිමි කරල තියන ආගම් වලට කඩේ යන අයයි ලොවෙත් නැති විකාර දේවල් ගැන කියල මිනිස්සුන්ව අන්දන්නෙ. සමහර ආගම්වල සමහර මිනිස්සුන්ව හෑල්ලු කිරීමට වඩා ඒ ආගම් වල තියන අඩුපාඩු හෑල්ලු කිරීම සාධාරණයි කියලයි මං නම් හිතන්නෙ. සත්ය කියන එක ආගම් වලින් කියන්න උත්සහ කරනවානම් මිනිස්සු කරන වැඩ වල වගකීමත් ඒ ආගම්ම තමයි ගන්න ඕනෙ. මිනිස්සුන්ව නොමග යවන්න ආගම් වැඩක් නැහැ. අධ්යාත්මික හෝ විවිධ බලයන් වලින් වැඩ ගත්ත අයටත් දඬුවම් කරපු ඉතිහාසයක් සමහර මැවුම්වාදී රටවල් වල තියනවා. හොඳ නරක හරියට නොතේරුනත් (උදා: සත්තු මරණ එක, ඉස්ලාම් ආගම අතහරින අයට දඬුවම් කිරීම වැරදි බව නොතේරුනත්) ලෝකෙ නැති ප්රශ්න අහන සහ මැවුම්කරුවා මොන සමූල ඝාතනය කරත් තමන්ව දිව්ය ලෝකයට යවනවානම් මැවුම්කරුවෙකු ගැන වැරදි නොපෙනෙන තරමට ආත්මාර්ථකාමීත්වය වැඩි නිසා කියන දෙයක් තේරුම් ගන්න උත්සහ නොකරන මැවුම්වාදීන් ගොඩක් ඉන්නවා.
  • Like
  • Reply
  • 2w

Suresh Ran Rahas
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්රෙස්තය ඇතුලු කරන්නෙමි. එහෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා බෙලි කපා දමන්න. quran/8/12
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, බහුදේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්රලම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙසෙන තැන්වල සැංඟි සිට
ින්න, ඔවුන් සිරභාරයට ගන්න. quran/9/5
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්රවස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය. quran/3/151
කුරානය: 8.60. අල්ලා දෙවියන්ගේ සතුරන් ත්රාස්ත කිරීමට, ඔබට හැකි පමණින් සේනා හා අශ්වන් ද දේශ සීමාවේ සූදානම් කරන්න. quran/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. quran/2/191
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්ය.යන් නොවන තෙක් ඔවුන් හා සටන් කරන්න. quran/2/193
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. quran/2/216
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ලෙස හෝ මිතුරන් ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසිවෙකු එලෙස කරයි නම්, ඔහුට අල්ලා දෙවියන්ගේ උදව් නොලැබෙනු ඇත. quran/3/28
කුරානය: 4.84. අල්ලා දෙවියන්ගේ ආගම වෙනුවෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ආවේගය අල්ලා දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා දෙවියන් ශක්තියෙන් මෙන්ම දඩුවම් දීමේදිත් බලගතු වන්නේය. quran/4/84
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා දෙවියන් අවස්ථාව නොදෙන්නේය. quran/4/141
කුරානය: 5.33. අල්ලා දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම වේ. මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. quran/5/33
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්රයස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න. quran/8/12
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසිවෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්යවශයෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. quran/8/15 quran/8/16
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා දෙවියන් එය කළහ. අල්ලා දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. quran/8/17
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්රාස්ත කිරීම සඳහාද, එමෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා දෙවියන් දන්නා තවත් අය ත්රමස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න. quran/8/60
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැලෙන හා ඉවසීමෙන් යුක්ත 20 දෙනකු සිටී නම් ඔවුන් 200 දෙනකු පරාද කරනු ඇත. සියදෙනෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. quran/8/65
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. quran/9/14
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. quran/9/23
  • Like
  • Reply
  • 2w


Top fan
ام جد
Suresh Ran Rahas ඔය ගාථාවන් මොකටද තියෙන්නේ , අරාබි භාෂාවේ සංස්කෘතික සිදුවීම් මොනවද, අරවා මේවා කිසි දෙයක් දැන්නැතුව මොකෙක් හරි ඉස්ලාම් දහම ගරහන්න post එකක් හැදුවොත් එක එහෙම්ම උස්සලා යන යන හැම තැනම රෙනවා වගේ comments වල දාලා යනවා... දැන් ගොටා ඇවිත් ගිහිනුත් ඉවරයි. තාමත් නානාසර් ගේ පන්ති දිගටම ගෙනියන්නෙපා ලජ්ජයි. හිරිකිතෛ.
9 වැනි සූත්රය තව්බහ් පහළ කරනකොට ඔයා නිකන් ලගින් හිටියා වගේ .. 😁😁 දැන්නැති දෙයක් තියනවා නම් අහලා දැනගන්න ඕනේ. කව්රු මොනවා කිව්වත් සත්ය එළිපිට එද්දී අසත්ය වපුරන ජඩයන්ගේ නිරුවත එළියට එයි. සහ අසත්ය වල කෑලිත් ගන්න තියේද දන්නේ නැහැ..
3


  • Top fan
    ام جد
    Suresh Ran Rahas oba waennan batahira paragathi Kiya kawrut dannawa.... Lankawe kawda Danna gothrikayo.. Anna arahe pahuru ganawa obage gurutuma wa.. gihin allaganna 😁 tasleema nasrin ta gihin renna kiyanna.. 😁 eya kaatada waeda kare, me wage kattiya kage athakoluda kiyala buddimat pirisa dannawa. Oba waennan hara 😁 paw itin.. apita anukampa witarai karanna puluwan.. Anna nanasir Wanda biryani kanna Saudi gihin.. pora andagahuwe nane.. ekai me tama metana tappulanne 😁 AHH amataka Una. Ehe biryani ne denne.. punnakku nathi nisa.. ekai nanasir oyawa ekkan gihin natte.. ahapu ekata uttara naha, ohe gonek wage kiyawanawa 😁😁🤌🏽
    • Like
    • Reply
    • 3h
    • Edited
  • Suresh Ran Rahas
    ام جد, තලෙයිබාන් අන්තවාදීන් පාලනය අල්ලගත්තට පස්සේ ඇෆ්ගනිස්ථානයේ නිතර බෝම්භ පිපිරීම් වලින් විවිධ අදහස් දරන මිනිසුන්ව මරණවා. විශාල පිරිසක්ව ප්රසිද්ධියේ එල්ලලා මැරුව බව ජනමාද්ය වාර්තා කරා. දරුණු මිනීමැරීම් කරල මිනිස්සුන්ව බය කරල බහුතරය සුන්නි මුස්ලිම් කරගන්නත් උත්සහ කරන බව පේනවා. ගුවන් තොටුපලේ හිටිය මිනිස්සු 170ක් මැරෙන්නත් බෝම්බ ගැහුව. ඊට පස්සෙත් මාසෙකට බෝම්භ කිහිපයක් පිපිරුණා. ෂියා ඉස්ලාම් ආගමේ පල්ලි දුර්වල කරන්නත් බෝම්බයක් ගැහුවා. විවිධ අයට ඕන විදියට ඒවගේ ගොඩක් බෝම්බ පිපිරීම් කරත් ඒ දේවල් කරන්නෙ දැඩි අන්තවාදී ත්රස්තයන් විතරක් බව පෙන්න උත්සහ කරන බව පෙන්වන්න උත්සහ කරන බවක් පේන්නේ කොහේ ඉස්ලාම් අන්තවාදියෙක් බෝම්බ පිපිරෙව්වත් ඒකෙ වැරැද්ද බාරගන්න IS වගේ අන්තවාදී කල්ලි වෙනම සුදානමෙන් ඉන්න නිසයි. ඒකෙන් පේන්නේ ඉස්ලාම් ආගමේ අනිත් අය අන්තවාදීන් නෙමෙයි කියල පෙන්වන්න උත්සහ කරනව කියලයි මටනම් හිතෙන්නෙ. ඉස්ලාම් ආගම අතහරින අය මට වඩා හොඳට අන්තවාදීන් ගැන දන්නවා. ඒ අයට තමයි ඇත්ත හෙළි කරන්න පහසු කරන්න ඕනෙ. මිනීමරු අන්තවාදීන්ට වඩා සමාජයට පිළිලයක් වෙලා තියෙන්නෙ ඒ අන්තවාදය හෝදන්න ලස්සනට බොරු කියන අන්තවාදීන් කියලයි මට හිතෙන්නෙ. එක තැනක බහු දේවවාදීන් එක්ක සටන් කරන්න කියල. තවත් තැනක මිනී මරන්න එපා කියල. තවත් තැනක ඉස්ලාම් ආගම අතහරින අයව මරන්න කියල කිව්වම. විවිධ අයට විවිධ විදියට ඒ ඉගැන්වීම් පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සුන්ව රවට්ටන්නයි, මිනිස්සුන්ව මරන්නයි තමන්ට ඕන විදියට අර්ථකථනය කරගෙන අන්තිමට අන්තවාදීන්ටම උදව් කරන කපටි රැලට රැවටෙන්න හොඳ නැහැ. සහජීවනය නිසා ඉස්ලාම් අන්තවාදය ගැන දැනුවත් නොකර අන්තවාදී ඉස්ලාම් ඉගැන්වීම් වලින් අන්තවාදීන් බිහිවෙන්න ඉඩ දීල බෝම්බ පිපිරුනාට පස්සෙ අන්තවාදීන් ගැන දැනගෙන හිටියේ නැහැ කියල කියන එකයි, ඉස්ලාම් අන්තවාදය ඉස්ලාම් ආගමේ නැහැ කියල කියන එකයි, බෝම්බ වලින් මැරුණ මිනිස්සුන්ටත් කරන අසාධාරණයක්. හරියට ඒ මිනිස්සු කිසිම හේතුවක් නැතුව මරුන වගෙයි. මිනිස්සුන්ව මෝඩයෝ කරලා (උදා: කාන්තාවන්ට අධ්යාපනය නොදීම) හෝ රවට්ටලා ආගම වර්ධනය කරගන්න උත්සහ කිරීමයි (උදා: කුරාණයේ තියන අන්තවාදී නීති යුද්ධයකදී පමණක් වලංගු බවට අර්ථකථනය කරල සාමාන්ය මුස්ලිම් මිනිස්සුන්ව රවට්ටන ගමන් ඒ ඉගැන්වීම් ඒ විදියටම හැම අවස්ථාවකදීම භාවිතා කරන්නත් දාමරිකයන්ට උපදෙස් දීල අන්තවාදීන් බිහිකිරීම), ආගම අතහරින්නවත් නිදහසක් නොදී අන්තවාදී මැරයන්ව හදන්න අති විශාල වශයෙන් සමහර අය සල්ලි වියදම් කරන නිසයි ගොඩක් රටවල් වලට ප්රශ්න ඇතිවෙන්නේ.
    • Like
    • Reply
    • 4h
Top fan
ام جد
Eeyaaa machan.. mn nikan kanawatai kiwwe.. balanakota tamat Sara bayyek ne.. bayyonta aatal denu nolabe 😆💯


  • Haha
  • Reply
  • 3h
  • Suresh Ran Rahas
    ام جد, මුස්ලිම් අන්තවාදීන් බෝම්බ ගහපු නිසා සංචාරක ව්යාපාරයෙන් 70% ක් විතර අඩපන උනා. ප්රශ්න ඇති කරලා සංචාරක ව්යාපාරය අඩපන කරන්න සහරන් වගේ අන්තවාදීන් හදපු රැලි වලට එකතුවෙන එකෙන් වෙන්නේ රටේ ප්රශ්න ලෝකයටම පෙන්වලා පිනට හම්බවෙන සංචාරක ඩොලර් ටිකත් නැතිකරගන්න එක විතරයි. සංචාරක ව්යාපාරය කඩාකප්පල් කරන්න හදන අයගෙන් රට බේරගන්න ඕනේ. දේශපාලන ප්රශ්න හදන අය හදන රැලි වලට යටවෙලා රටම ණයට කන තත්වෙට රට පත් කරගෙන ඕන දෙයක් පිටරටවල් වලින් ගෙන්නගෙන ඩොලර් අඩු කරගෙන රටේ ආර්ථිකය විනාශ කරපු මිනිස්සුන්ම දැන් ණය නොගෙන රට දියුණු කරන්න හදපු අයට බනිනවා. ඩොලර් රටෙන් එලියට යවන රටට ණයකාරයෝ කියල රැල්ලකුත් හැදුවනම් තමයි වටින්නෙ. රටවල් වලින් සංචාරකයන් ලංකාවට එවන එක නවත්තන්න හේතු හදල IMF එකෙන් ණයක්වත් ගන්න බැරි තත්වයකට රට පත් උනේ වෛර පිරිමහන්න හෝ රට අස්ථාවර කරන්න බලාගෙන ඉන්න කුමන්ත්රණකාරයන්ට ඊට අවස්ථාව හදල දුන්න අරගල නිසයි.
    මැවුම්වාදීන්ම තමයි ගොඩක් වෙලාවට බොරු ගොතල සහ අපහාස කරල හෝ දඬුවම් දීල සමහර දේවල් වහන්න හදන්නෙ. මැවුම්වාදයට පහර ගැසීම අපහාසයක් කියල හිතාගෙන සමහර මැවුම්වාදීන් වැඩිය හොයන්නෙ නැතුව නිකරුනෙත් මිනිස්සු මරනවා (උදා: පාකිස්ථානයේදී ගිනි තියල මැරුව ප්රියන්ත). ඒවා මනුස්සත්වයටම අගෞරවයක්. බිරින්දෑවරු කිහිප දෙනෙක් ලබාගැනීමේ ආසාව සහ ලෞකික සැප ලබාගැනීමේ ආසාව වැඩි කරවල ඉස්ලාම් ආගමට ආසකරවන ඉගැන්වීමුත් තියනවා. ගැහැණුන්ව සහ බොහෝ අයව බලෙන් පාලනය කරන්න හදපු නීති පද්ධතියක් ක්රියාත්මක කරන්න මැවුම්කරුවෙකු ගැන බොරු කතාවක් සම්බන්ධ කරල ඒ නීති ටික ආගමක් කරල වගෙයි පේන්න තියෙන්නෙ.
    අන්තවාදී ඉස්ලාම් කියන්නෙත් ඉස්ලාම් ආගමේම කොටසක් තමයි. ඉස්ලාම් ආගම තුල ඉස්ලාම් අන්තවාදයකුත් තියන බවයි හැමෝටම ප්රසිද්ධියි උගන්වන්න ඕනෙ. සමහර අයට තේරුම් කරන්න අන්තවාදීන් ලංකාවේ බෝම්බ පුපුරනකම්ම ඉන්න සිද්ධවුණා. ඒ වගේ සමහර අය තමන්ටම දෙයක් සිද්ධවෙනකන්ම ඇත්ත ප්රසිද්ධියේ කතා කරන්නෙ නැතුව සහජීවනය කියාගෙන මුස්ලිම් අයගේ හිත රිද්දන්න අකමැති නිසා අන්තවාදීන්ගේ ආගම් වල අඩුපාඩු ගැන කතා කරන්න වැඩිය කැමති නැහැ. සමහර අය ඒ අන්තවාදී ඉගැන්වීම් ගැන දන්නෙත් නැහැ. ඒ නිසා තමයි, අන්තවාදීන් තමන් වැරදි නැතුව ඇති කියල හිතාගෙන මෝඩයෝ/පිස්සෝ වගේ දඟලන්නෙ. ඒත් ඒකටත් සීමාවක් තියෙන්න ඕන. සමහර මවුම්වදීන්ගේ මෝඩකම්වලට සීමාවක් නැහැ. අන්තවාදීන් බිහිවෙන්න ඉඩ තියන පාසල් තියන නිසා සමහර ආගම් වල තියන අඩුපාඩු ගැන පාසල් වල ඉගැන්නුවත් කමක් නැහැ කියලයි මං නම් හිතන්නේ.
    • Like
    • Reply


No comments:

Post a Comment